රසවත් ආහාර නිෂ්පාදන

අපේ ගමේ ගෘහණියන්ගේ සහ දේශීය නිෂ්පාදකයන්ගේ දෑතින් නිමවූ, ගෙදර හැදූ රසම රස කෑම වර්ග දැන් ජඹුරලිය ගමේ පොළෙන් ලබාගත හැක. පිරිසිදු හා ගුණාත්මක දේශීය ආහාර නිෂ්පාදන වල නියම රසය විඳින්න. ඔබ මිලදී ගන්නා සෑම ආහාර නිෂ්පාදනයක්ම ජඹුරලියේ ව්‍යවසායක පවුලකට සෘජු ශක්තියක් වනු ඇත.

Showing all 3 results

Enable Notifications OK No thanks