අපි ගැන බිඳක් ...

blank

"අපි ජඹුරලියෙන් පටන් ගමු!"

ජඹුරලියේ අපේම වෙළඳපොළ - ගමේ නිෂ්පාදන ලොවටම ගෙන යන ගමන! ජඹුරලිය ගමේ පොළ (gamepola.lk) උපත ලැබුවේ අපේ ගමේ සිටින දක්ෂ ව්‍යවසායකයින්ට, ගොවි මහතුන්ට සහ කුඩා ව්‍යාපාරිකයින්ට නවීන තාක්ෂණය හරහා නව ජවයක් ලබා දීමේ අරමුණෙනි. අපේ ගමේ ගෙවත්තෙන් නෙළාගත් අලුත් එළවළු ටික, අතින් නිම කළ අත්කම් නිර්මාණ හෝ ගෘහණියන්ගේ රසවත් කෑම වේලක් වේවා, ඒ සෑම නිෂ්පාදනයකටම ලැබිය යුතු නිසි වටිනාකම ලබා දීම අපේ අරමුණයි.

අපේ දැක්ම

ගමේ වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර පවතින දුරස්ථභාවය තාක්ෂණය මගින් අවම කර, ජඹුරලියේ අභිමානය සහ නිෂ්පාදන ගමෙන් පිටතටත් ඉතා පහසුවෙන් රැගෙන යාමයි.

blank

Numbers Speak For Themselves!

Curated Products
50 +
Curated Products
+
Product Categories
+
Rated 5 out of 5
"ගෙදරටම ගමේ නිෂ්පාදන ගෙන්වා ගන්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. ගුණාත්මක බවින් ඉහළයි වගේම මිලත් සාධාරණයි. අපේ ගමේ ව්‍යවසායකයන් දිරිමත් කරන්න ලැබෙන මේ අවස්ථාව හරිම අගය කරනවා."
ලෂිත දිල්ෂාන්
blank

Certified Products

ජඹුරලියේ අපේම නිෂ්පාදකයන්ගේ දෑතින් නිමවූ, ගුණාත්මක බවින් ඉහළ දේශීය නිෂ්පාදන දැන් එකම තැනකින් මිලදී ගන්න...

නැවුම් ගමේ නිෂ්පාදන සෘජුවම ඔබේ නිවසට ...

blank