අප හා සම්බන්ධ වන්න

+94 758 038 438
+94 788 838 438

info@gamepola.lk
support@gamepola.lk

152/1/A, Jamburaliya,
Madapatha,Piliyandala

නිතර අසන ප්‍රශ්න (FAQ)

වෙබ් අඩවියේ ඇති නිෂ්පාදන තෝරා ‘Add to Cart’ කර, ඔබගේ විස්තර ඇතුළත් කර ඉතා පහසුවෙන් ඇණවුම් කළ හැක.

ඔව්, ජඹුරලිය අවට සහ ඕනෑම ප්‍රදේශයකට අපගේ බෙදාහැරීමේ සේවාව හරහා භාණ්ඩ ආරක්ෂිතව ගෙදරටම ගෙන්වා ගත හැක.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) හෝ බැංකු කාඩ්පත් මගින් (Online Payment) ආරක්ෂිතව ගෙවීම් කළ හැක.

අනිවාර්යයෙන්ම. අපගේ සියලුම එළවළු සහ පලතුරු සෘජුවම ගොවි මහතුන්ගෙන් ලබාගන්නා නිසා ඉතාමත් නැවුම්ව පාරිභෝගිකයාට ලබා දේ.

සාමාන්‍යයෙන් ඇණවුම තහවුරු කර පැය 24-48 අතර කාලයක් තුළ භාණ්ඩ ඔබ අතට පත් කිරීමට අපි උත්සාහ කරමු.

ඔව්, ඔබ ජඹුරලියේ නිෂ්පාදකයෙකු නම් අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඔබේ නිෂ්පාදන විකිණීමට අවස්ථාව තිබේ. ඒ සඳහා අපව අමතන්න.